ආලේ කොරෝනා යනු දැනට රටේ පවතින තත්වය මුල්කරගෙන ඇඳිරි නීති කාල සීමාව තුළ එක් තරුණයකුට ඔහුගේ ගමට යාමට නොහැකි වීම නිසා අකරතැබ්බයකට මුහුණ පා සිටියදී ඔහු දන්නා ඔහුගේ මිතුරියක වන ටෙක්ලා නැවති සිටින බොඩිමේ ඇදිරි නීති කාල සීමාව අවසන් වනතුරු ඇයත් සමග රැදි සිටින තරුණයකුගේ කාතවකි. ඔවුන් දෙදෙනා මුහුණපාන ගැටලු ඔවුන් ගොඩනගා ගන්නා සම්බන්ධකම් ඔවුන් අතර සිදු වන රසබර කතා සහා අපට මුහුණ දීමට සිදු වී ඇති අවස්ථා මෙම චිත්‍රපටය තුලින් මනාව පෙන්වා ඇත මේම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ශාලා වල පෙන්වු අතර දැන් ඔබට dcinema.lk වෙබ් පිටුව හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ඇත. චිත්‍රපටය මුල සිට අග දක්වාම කුතුහලය පිරුණ චිත්‍රපටයකි.
All rights reserved. ©2026 Vishwaroopa.