Susthi Movie

Susthi Movie

Film Story

පුංචි කාලයේ පටන් ගත්තම තමන් අකැමැති දේ කරමින් පවුලේ අයට අවශ්‍ය පරිදි කිසිම සතුටක් නැතිව ජීවත් වූ ගැහැනියක් ඉවසීමේ අන්තිම සීමාවේදී තම ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී නාදුනන පුද්ගලයෙකු පැමිණ තමාට පවසන දේ නිසාවෙන් ටික කලකට ජීවිතය විඳින්න කැමැත්තක් ඇතිකර ගනියි නාදුනන පුද්ගලයෙකු සහ ඇය අතර පවතින සම්බන්ධතාවය සහ ඔවුන් දෙදෙනා ලංකාව පුරාම ගොස් තම නිදහස භුක්ති විඳිමින් තම ජීවිතය විදිමට කටයුතු කරන ආකාරය මෙම චිත්‍රපටයේ මනාව දැක ගැනීමට හැකියාව තිබෙනවා.මෙම චිත්‍රපටය තුළින් අපගේ ජීවිතයට ගත හැකි බොහෝමයක් වේ. ඔවුන් දෙදෙනා ලංකාව තුළ යන්න යම් ස්ථාන නිසාවෙන් මරණය සොයාගෙන ගිය ඇගේ ගමන වෙනස් වෙන අයුරු ඉතාමත් හොදින් මෙම චිත්‍රපටයෙන් දැකගත හැක. සිතාගත නොහැකි අවසානයක් මෙම චිත්‍රපටයේ ඇත.මේම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ශාලා වල පෙන්වු අතර දැන් ඔබට dcinema.lk වෙබ් පිටුව හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ඇත.

  • Director

    Kushan Weerarathne
  • Producer

    U A Palliyaguru
  • Editor

    Nirodha Weranga
  • VFX artist

    Nirodha Weranga
  • Audiomix Master

    Nirodha Weranga